අයි. කේ. නවිනි සඳුනිකා බුද්ධදාස

Loading...

වංසකථා ඇසුරින් හෙළිවන සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග පිළිබඳ විමර්ශනයක්

(අනුරාධපුර යුගය ඇසුරින්)

ලංකාවේ ප්‍රාථමික මූලාශ්‍රය ගණයට අන්තර්ගතවන වංසකථා ඇසුරු කරගනිමින් අනුරාධපුර යුගයේ භාවිත වූ ශාක වර්ගවල ඓතිහාසික වටිනාකම හඳුනාගනිමින් උද්හිද විද්‍යාත්මකව වැදගත් වන ඇතැම් තොරතුරු ද මෙහි අන්තර්ගත වේ. අනුරාධපුර යුගයේ භාවිත වූ ශාක වර්ගවල ඓතිහාසික වටිනාකම හඳුනාගනිමින් උද්හිද විද්‍යාත්මකව වැදගත් වන තොරතුරු ද එක් කර ගනිමින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය කාලීන වශයෙන් ඉතා වැදගත් ය.